5 EASY FACTS ABOUT SUBZLK DESCRIBED

5 Easy Facts About Subzlk Described

5 Easy Facts About Subzlk Described

Blog Article

බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.

It appears like you ended up misusing this element by going far too rapidly. You’ve been temporarily blocked from utilizing it.

. ඔවුන් ලබා දෙන උපසිරසි ගන්නවා වගේම වෙබ් අඩවිය පවත්වාගෙන යන්න මුදල් සොයාගන්න සහයෝගය දීමත් අපගේ යුතුකමක් වන්නේය…..

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට read more පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ඉදිරි දිනවලදී ලාංකේය සිනමාවේ පෙරලියක්...

අද මම ඔයාලට කියන්න යන්නේ බයිස්කෝප් අඩවියේ සිංහල උපසිරැසි සමඟින්...

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.

ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

It looks like you were being misusing this feature by likely much too quickly. You’ve been briefly blocked from using it.

ආවත් එයාලා හඳුනාගෙන ඉවත් කරන්න පුළුවන්.

දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම ගොඩක් පින්…..

අපි මුලින් තීරණය කලේ කතාමාලාව අවසානයේ උපසිරැසි සියල්ල නිකුත් කරන්න.

Report this page